• Matildage Veera Charikawa - මැටිල්ඩාගේ වීර චාරිකාව

මේ පොත පටන් ගන්න හිතුවේ ආදර්ශ වැකියකින් මගේ විදුහල්පතිතුමා වගේම සිකුරාදා දවස් වල අපිට ඉතිහාස පාඩම කියා දෙන කීගන් මහත්තයා කියලා තියෙනවා මේ කතා කරන්න යන්නේ මොනවද කියල දැනගන්න පුළුවන් වෙන්න අපි ලියන රචනා ආදර්ශ පාඨයකින් පටන් ගත්තොත් හොඳයි කියලා.
මට උවමනාව තියෙනවා අතිදක්ෂ විද්‍යාඥවරියන් ගැන ලියන්න ඒත් දන්නවද? එක් අතකට එහෙම අය නැහැ. අනෙක් අතට අතිදක්ෂ විද්‍යාඥවරියන් නැතුවාම නෙවෙයි.එහෙම අය ඕන තරම් ඇති ඒත් කවුරුවත් එයාල ගැන දන්නේ නැහැ. සමහර විට මාරි කියුරි ඇරුනුකොට.  මම එයා  ගැන සේරම විස්තර කියවලා තියෙනවා. මං කිව්වේ අතිදක්ෂ විද්‍යාඥවරියන් ගැන ආදර්ශ පාඨ නෑ. ඒකයි මං කියන්නේ.
ඇත්තටම මේ කතාව එහෙම පිටින්ම එයාලා ගැනයි. මේකට ඔයාලා හුඟක් කැමති වෙයි.

පිටු ගණන - 236

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha